පටුන

සිංහලෙන් කියවන්නට සිංහල නම ක්ලික් කරන්න ඉංගිරිසි නම ක්ලික් කිරීමෙන් ඉංගිරිසි බසින් කියවිය හැක
The English Title will lead you to Biography in English. Help us to add a Photograph of Ven Horana Vajiragnana Thero, please. The Names are given in Chronological order of their birth.

If you have any Biographies of Our Sinhala Sangha fathers please send me a copy to include here

Ranjith Daluwatta< daluwatta@nissarana.org>

අපගේ ජීවිතයට පරමාදර්ශී චරිතයක් තෝරා ගන්නේ කෙසේද? සැබෑ මාර්ග ඵලලාභී ආර්ය සංඝ සාමාජිකයෙකු අපට හමු නොවිය හැකි නමුදු, ධර්මය තුළ අපට වඩා වැඩි අත්දැකීම් සහිත පුද්ගලයන් හමුවී අපට ඔවුන්ගෙන් ආභාසය ලැබිය හැක. උන් වහන්සේලාගේ ආදර්ශයන් දකිමින් ඔවුන්ගේ පියමග ගමන් කිරීමට දිරිමත් වෙමු. සම්මුතික සංඝයා වන බෞද්ධ භික්ෂු භික්ෂුණීන් හරහාය ධර්මය ලොව පුරා ප්‍රචලිත වූයේ. බුදුන් වහන්සේ වෛද්‍යවරයෙකුට හා ධර්මය ඖෂධයකට උපමා කරන්නාක් මෙන්, අප විසින් අපගේ සියලු දුකින් සදාකාලිකව නිදහස් වීම සඳහා කටයුතු කරන විටදී එම මාර්ගය ඔස්සේ අප දිරිමත් කරමින් මඟ පෙන්වන හෙද හෙදියන් වනුයේ සඟ පරපුරයි. අපේ රටේ වැඩ හුන් ඉතා අමිල සේවාවක් ලෝ වැසියන්ට ලබා දුන් මහා යතිවරයාණන් වහන්සේලා කිහිප දෙනෙකුගේ ජීවන ප්‍රවුර්ති මෙහි අඩංගු කරමු.

CLICK ABOVE TO LISTEN TO DHAMMA DESANA BY SOME OF THESE GREAT SANGHA FATHERS

1408තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි
Ven Thotagamuwe Sri Rahula Thero
 1698 වැලිවිට ශ්‍රී සරණංකර සඟරජ ස්වාමින්වහන්සේ
Ven Welivita Sri Saranankara maha Thero
1795කඩහපොළ උන්නාන්සේ 
Ven Kadahapola Unnanse 
1795 පුජ්‍ය වාරියපොළ සුමංගල ස්වාමින්වහන්සේ 
Ven Wariyapola Sumangala  Thero
1823පුජ්‍ය මිගෙට්ටුවත්තේ/මොහොට්ටිවත්තේ ගුණානන්ද  හිමි
Ven Migettuwatte / Mohottiwatte Gunananda Thero
1825පුජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල මහා ස්වාමින්වහන්සේ
Ven Weligama Sri Sumangala Thero
1827පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල  මහා ස්වාමින්වහන්සේ 
Ven Hikkaduwe Sri Sumangala Nayaka Thero
1864පුජ්‍ය සිරි දේවමිත්ත ධර්මපාල හිමි (අනගාරික ධර්මපාල තුමා )
Ven Siri Dewamitta Dharmapala Thero (Anagarika Dharmapala) 
1869පුජ්‍ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි
1876බ්‍රහ්මචාරී ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා
Brahmacari Walisinghe Harischandra 
1878පුජ්‍ය පැලැණේ ශ්‍රී වජිරඥාන මහා ස්වාමින්වහන්සේ  
Ven Pelene Sri Vajiragnana Maha Nayaka Thero
1896පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා ස්වාමින් වහන්සේ
Ven Balangoda Ananda Maitreya Maha Thero
1896පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින්වහන්සේ
Ven Rerukane Chandawimala Maha Thero
1897 පුජ්‍ය කහටපිටියේ සුමතිපාල අනුනායක ස්වාමින්වහන්සේ
Ven Kahatapitiye Sumathipala Maha Thero
1897පුජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්වාමින්වහන්සේ
Ven Polwatte Buddhadatta  maha Thero
1897පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත මහා ස්වාමින්වහන්සේ 
Ven Welivitiye Sri Soratha Maha Thero
1898පුජ්‍ය නාරද මහා ස්වාමින්වහන්සේ
Ven Narada Maha Thero
1900පුජ්‍ය හීනටියන ධම්මාලෝක මහා ස්වාමින්වහන්සේ
Ven Heenatiyana Dhammaloka Nayaka Thero
1901ටිබෙට් ජාතික එස් මහින්ද හිමි 
Ven S. Mahinda Thero of Tibet
1901පුජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද  මහා ස්වාමින්වහන්සේ
Ven Labugama Sri Lankananda Mahanayaka Thero
1901පුජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ
Ven Matara Sri Gnanarama Maha Thero
1907පුජ්‍ය යක්කඩුවේ ශ්‍රී පඥඥාරාම මහා ස්වාමින්වහන්සේ
Ven Yakkaduwe Sri Pagnanarama Nayaka Thero
1907පුජ්‍ය වල්පොළ රාහුළ මහා ස්වාමින්වහන්සේ
Ven Walpola Rahula Maha Thero 
1909පුජ්‍ය වේවැල්දෙනියේ  මේධාලංකාර මහා ස්වාමින්වහන්සේ
Ven Weweldeniye Medhalankara Nayaka Thero
1909පුජ්ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක  ස්වාමින්වහන්සේ
Ven Raddelle Pannaloka a Nayaka Thero
1909පුජ්ය හේන්පිටගෙදර ඥානසීහ මහාස්වාමින්වහන්සේ 
Ven Henpitagedera Gnanaseeha Maha Thero
 1913පුජ්‍ය මඩිහේ පඥාසීහ මහා ස්වාමින්වහන්සේ
Ven Madihe Pannaseeha Maha Thero
1913පුජ්‍ය  වැලිගම ඥානරතන  මහා ස්වාමින්වහන්සේ 
Ven Weligama Gnanarathana Maha Thero
1914පුජ්‍ය අම්පිටියේ රාහුල මහා ස්වාමින්වහන්සේ
Ven Ampitiye Rahula Maha Thero 
1914පුජ්‍ය පියදස්සි මහාස්වාමින්වහන්සේ
Ven Piyadassi Maha Swaminwahanse
1916පුජ්‍ය මාහෝ සුමේධ මහා ස්වාමින්වහන්සේ
Ven Maho Sumedha Maha Thero 
1918පුජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද මහා ස්වාමින්වහන්සේ
Ven Kotte Devananda Maha Thero
1918පුජ්ය (වලානේ) අමතගවේසි ස්වාමින්වහන්සේ
Ven Amatha Gavesi Maha Thero
1898පුජ්‍ය නාරද මහා ස්වාමින්වහන්සේ
Ven Narada Maha Thero
1918පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ
Ven  Kotikawaththe Saddathissa  Thero
1918පුජ්‍ය තලල්ලේ ශ්‍රී ධම්මානන්ද මහා ස්වාමින්වහන්සේ
Ven Talalle Sri Dhammananda Maha Thero
1920 පුජ්ය බෙල්ලන ඥානවිමල මහා ස්වාමින්වහන්සේ   
Ven Bellana Gnanawimala Maha Thero

1921

පුජ්ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මහා ස්වාමින්වහන්සේ
Ven Kadawedduwe Sri Jinawansa Maha Thero
1924පුජ්ය කිතලගම සීලාලංකාර නායක හිමි
දිඹුලාගල මහා ස්වාමින් වහන්සේ 

Ven kithalagama Seelalankara Thero
1925පුජ්ය මාපලගම විපුලසාර ස්වාමින්වහන්සේ
Ven Mapalagama Vipulasara Thero
1926පුජ්ය හොරණ වජිරඥාණ මහා ස්වාමින්වහන්සේ
Ven Horana Sri Vajiragnana Thero
1933පුජ්ය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමින්වහන්සේ
Ven Kotugoda Dhammawasa AnuNayaka Thero
1936පුජය නාඋයනේ අරියධම්ම මහා හිමි 
Ven Nauyane Ariyadhamma Maha Thero
1939පුජ්‍ය දොඩම්පහල චන්දසිරි නායක මහා ස්වාමින්වහන්සේ
Ven Dodampahala Chandasiri Maha Thero
1940පුජ්ය කටුකුරුන්දේ ඥානානන්ද  මහා ස්වාමින්වහන්සේ
Ven Katukurunde Nanananda Maha Thero
1940පුජ්ය පානදුරේ අරියධම්ම ස්වාමින්වහන්සේ
Ven Panadure Ariyadhamma Thero
1942 පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 
Ven Maduluwawe Sobhitha Nayaka Thero
බටහිරින් විත් මෙහි වැඩසිටි ස්වාමින්වහන්සේලා
Western Bhantes We Had
  IF YOU HAVE ANY INFORMATION DATA BIOGRAPHIES OF ANY OTHER NOTEWORTHY SANGHA MEMBERS DO LET ME KNOW

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.